Friday, November 17, 2023

62-1874

Pic Courtesy by Leelarathna Ramanayaka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තලංගම ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්..
බස් රථයේ බඳ Lanka Ashok Leyland සමාගම මගින්  1995 වසරේදී නිපදවා ඇත..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
 ලියාපදිංචි අංක 62-1874 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


No comments:

Post a Comment