Saturday, November 18, 2023

62-2912

Pic Copy from Old Bus photo Collector's society on fb

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැළණිය ඩිපෝවට අයත් Ashok Leyland Comet minor මාදිලියේ බස් රථයක්..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1995 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි...
ලියාපදිංචි අංක 62-2912 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත... 


 

No comments:

Post a Comment