Saturday, November 18, 2023

62-5228

Pic Courtesy by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝවට අයත් Great Wall මාදිලියේ බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-5228
චීනයෙන් ආනයනය කරන ලද Great Wall චැසියක් මත Ceyno Automobile සමාගම මගින් මෙරටදී බද නිපදවා ඇති අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...
1996 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
 බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 



No comments:

Post a Comment