Sunday, November 19, 2023

62-9659

Pic by  Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ යටිනුවර ඩිපෝවට අයත් Isuzu - MT112 මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-9659
ජපානයෙන් ආනයනය කරන ලද Isuzu - MT112 චැසියක් මත වෙස්කෝ සමාගම මගින් බද නිපදවා ඇත
1998 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
6BD1 කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 46 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 5000 mm වන අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...



No comments:

Post a Comment