Wednesday, December 6, 2023

63-1809

Pic Courtesy by  Madusha Jayasinghe

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝවට අයත් Isuzu - MT112 මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 63-1809
ජපානයෙන් ආනයනය කරන ලද Isuzu - MT112 චැසියක් මත වෙස්කෝ සමාගම මගින් බද නිපදවා ඇත
1998 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
6BD1 කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 46 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 5000 mm වන අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...
 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 


 

No comments:

Post a Comment