Pic Courtesy by Athula Sampath
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝව සතු Mercedes Benz - LP 322/36 මාදිලියේ
වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-0639
ජමනියෙන් ආනයනය කරන ලද Mercedes Benz - LP 322/36 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 3625 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි..
බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment