Pic Courtesy by Nuwan Praboda
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පෙටිපොල පාදේශිය සතු Mercedes Benz - LP 1113/42 මාදිලියේ වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-2414
ජමනියෙන් ආනයනය කරන ලද Mercedes Benz - LP 1113/42 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 4225 mm වන අතර C කාණ්ඩයට අයත් බස් රථයකි..
බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment