Sunday, June 2, 2024

60-6638

 Pic Courtesy by Indila Sujeewa

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝවට අයත් AEC - Routemaster මාදිලියේ Park Royal බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක 60-6638 දරණ මෙම බස්රථය A කාණ්ඩයට අයත් අතර මගී ආසන 72 කින් යුක්තයි
මෙම මාදිලියේ බස්රථ 41 එංගලන්තයෙන් ආධාර ලෙස 1988 මෙරටට ලැබී ඇත
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 


No comments:

Post a Comment