Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාතර ඩිපෝව යටතේ ධාවනය වන Ashok Leyland 12M Freedom මාදිලියේ අධි සුපෝගිබෝගී බස් රථයක්..
ලියාපදිංචි අංකය NE-2046
2022 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෙම බස් රථය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් කුලී පදනම මත ලබා ගෙන ඇත
Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 49 කින් යුක්තයි...
A කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 6200 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 2490 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3290 m
No comments:
Post a Comment