Pic Courtesy by Anuradha Sewwandi
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝව සතු Tata Mercedes Benz - LP 312/32 මාදිලියේ වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-4271
ඉන්දියාවෙන් ආනයනය කරන ලද Tata Mercedes Benz - LP 312/32 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 3225 mm වන අතර E කාණ්ඩයට අයත් බස් රථයකි..
බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment