Pic Courtesy by D.M. Siripala
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් TATA LP 1210/36 මාදිලියේ බස් රථයක්...
1977 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ.. (Naturally Aspirated)
එසේම Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3625 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ...
ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 23-8199 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment