Pic Courtesy by Madusha Jayasinghe
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මොණරාගල ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
1982 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර Timing ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි.. (Naturally Aspirated)
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 29-9032 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment