Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ යටිනුවර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 193 මාදීලියේ බස් රථයක්.. බස් රථයේ බඳ Ceymo Lanka Ltd මගින් 1999 වසරේදී නිපදවා ඇති අතර කලම්බු රයිඩර් (Colombo Rider) වෙලදනාමයෙන් වෙලදපොලට හදුන්වාදෙන ලදී
B කාණ්ඩයට අයත් බස් රථයක් වන අතර මගී ආසන සංඛ්යාව 42 කි...
Timing ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි..
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2843 mm වේ..
ලියාපදිංචි අංකය GC-1258
No comments:
Post a Comment