Friday, August 30, 2024

23-2305

Pic Courtesy by S. Hettiarachchi

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝව සතු Leyland  - Comet මාදිලියේ  වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-2305
එංගලන්තයෙන් ආනයනය කරන ලද Leyland  - Comet චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
1968 වසරේ නිෂ්පාදිත බස්රථයක්වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි.. 
බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 


No comments:

Post a Comment