Tuesday, September 10, 2024

61-0392

Pic Courtesy by  Thusara Dilruk

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කිරිදිවැල ඩිපෝවට අයත් Mercedes Benz - OF 1113/44 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ Kesco සමාගම මගින් නිපදවා ඇත..
1990 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිතයි.. (Naturally Aspirated)
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4425 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 61-0392 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


 

No comments:

Post a Comment