Saturday, September 21, 2024

62-4644

Pic Courtesy by  Janith Tharaka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝවට අයත් Isuzu - MT111L මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-4644
ජපානයෙන් ආනයනය කරන ලද Isuzu - MT111L චැසියක් මත වෙස්කෝ සමාගම මගින් බද නිපදවා ඇත
1996 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
6BD1 කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 3*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 50 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 5000 mm වන අතර B කාණ්ඩයේ බස් රථයක් වේ...
 බස්රථය  ධාවනයෙන් ඉවත්කර ඇත... 


 



No comments:

Post a Comment