Wednesday, September 11, 2024

62-8284

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝවට අයත් TATA LP 1210/52 මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 1210/52 චැසියක් මත වෙස්කෝ සමාගම මගින් වේරහැර වැඩපොලේ දී  බද නිපදවා ඇත
1997 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි.. 2*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 43 කින් යුක්තයි...
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2595 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 62-8284 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...


 

No comments:

Post a Comment