Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නිට්ටඹුව ඩිපෝවට අයත් Mitsubishi - U-MP218K-KAI මාදීලියේ බස් රථයක්.. 1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (6F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි. බස්රථයේ ලියාපදිංචි අංකය NA-0531

No comments:
Post a Comment