Friday, September 27, 2024

NA-0542

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ගම්පහ ඩිපෝවට අයත්   Hino - U-HT2MLAAKAI  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-0542








No comments:

Post a Comment