Sunday, October 6, 2024

30-6606

Pic Courtesy by M.G. Sumanasena

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ බදුල්ල ඩිපෝවට අයත් Isuzu - JCR500 මාදිලියේ බස් රථයක්...
1983 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර 6BD1 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වේ.. 
එසේම ස්වයංක්‍රීය (Automatic) ගියර පද්ධතියක් රථය සතු වන අතර බල සුක්කානම (Power  Steering) සහිතයි.. බස් රථයේ බඳ ජපානයේ  Kitamura MFG Co Ltd මගින් නිපදවා ඇත..
ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය 30-6606


No comments:

Post a Comment