61-9649
Pic by Primal Madusanka
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් TATA LP 909/36 මාදිලියේ Latec Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 61-9649
ඉන්දියාවෙන් ආනයනය කරන ලද TATA LP 909/36 චැසියක් මත ලටෙක් සමාගම මගින් කැප්පෙටිපොල වැඩපොලේ දී බද නිපදවා ඇත
1993 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිතයි..
එසේම රෝද අතර පරතරය 3600 mm වන අතර D කාණ්ඩයේ බස් රථයක් වේ... බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment