NA-1119
Pic by Primal Madusanka
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැස්බෑව ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදීලියේ බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව මෙරටට පැමිණ ඇත
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි.. බස් රථයේ බඳ ඉන්දියාවේ Brij Associate සමාගම මගින් නිපදවා ඇත..
මගී ආසන 42 කින් යුත් බස් රථය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිමවා ඇත
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA-1119
No comments:
Post a Comment