Friday, December 6, 2024

61-5690

Pic Courtesy by Madhu Hiru

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝව සතුව පැවති මේ වන විට ධාවනයෙන් ඉවත් කර ඇති TATA LP 909/36 මාදිලියේ Sundaram Industries (TVS) Limited බඳ සහිත බස් රථයකි..
1992 වර්ෂයේ නිෂ්පාදිත බස් රථයක් වන අතර 692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වී ඇත.
ආන්ත්රික සුක්කානම (Manual steering) සහිත බස් රථයකි..
රෝද අතර පරතරය 3600 mm වේ..ලංගම වර්ගීකරණයට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි 
ලියාපදිංචි අංක
 61-5690

No comments:

Post a Comment