Saturday, December 21, 2024

62-4831

Pic by Primal Madusanka

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ දඹුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්...
1996 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 2*2 සැලැස්මට (Layout) නිමැවූ මගී ආසන 42 කින් යුත් බස් රථයකි බඳ කැප්පෙටිපොළ පිහිටි කෙස්කො (Kesco) සමාගම මගින් නිපදවා ඇත
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය 62-4831

No comments:

Post a Comment