Thursday, December 19, 2024

22-9992

Pic Courtesy by Athula Sampath

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර දකුණ ඩිපෝව සතු Mercedes Benz  - LP 322/36 මාදිලියේ  
වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 22-9992
ජමනියෙන් ආනයනය කරන ලද Mercedes Benz  - LP 322/36 චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
රෝද අතර පරතරය 3625 mm වන අතර D කාණ්ඩයට අයත් බස් රථයකි.. 

 

No comments:

Post a Comment