Pic Courtesy by Tarindu Eshan
ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් Ashok Leyland - Viking 154 මාදිලියේ බස් රථයක්...බස් රථයේ බඳ ඒකල මධයම වැඩපල මගින් නිපදවා ඇත..
1977 දී නිෂ්පාදිත බස් රථයක් වන අතර Timing ගියර පද්ධතියක් රථය සතු වන අතර ආන්ත්රික සුක්කානම (Normal Steering) සහිතයි.. (Naturally Aspirated)
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 3911 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 2244 mm කි..
ලංගම වර්ගීකරණයට අනුව C කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංක 23-7723 දරන මෙම බස්රථය ධාවනයෙන් ඉවත්කර ඇත...
No comments:
Post a Comment