Friday, January 31, 2025

61-9843

Pic by Ishara Koralage

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා ඇල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 මාදිලියේ බස් රථයක්...
1994 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 2*2 සැලැස්මට (Layout) නිමැවූ මගී ආසන 42 කින් යුත් බස් රථයකි බඳ කැප්පෙටිපොළ පිහිටි කෙස්කො (Kesco) සමාගම මගින් නිපදවා ඇත
රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
ලියාපදිංචි අංකය 61-9843

No comments:

Post a Comment