Saturday, February 22, 2025

23-4377

 Pic Courtesy by Janith Taraka

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝව සතු Ashok Leyland  - Comet මාදිලියේ  වේරහැර මධ්‍යම වැඩපොල මගින් බඳ සැකසු බස් රථයක්..
ලියාපදිංචි අංකය 23-4377
ඉන්දියාවන් ආනයනය කරන ලද Leyland  - Comet චැසියක් මත වේරහැර මධ්‍යම වැඩපොල මගින් බද නිපදවා ඇත
1970 වසරේ නිෂ්පාදිත බස්රථයක්වන අතර B කාණ්ඩයට අයත් බස් රථයකි.. 


No comments:

Post a Comment