Thursday, March 20, 2025

60-6637

 Pic by Willem Ter Wee

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ජා ඇල ඩිපෝවට අයත් AEC - Routemaster මාදිලියේ Park Royal බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක 60-6637 දරණ මෙම බස්රථය A කාණ්ඩයට අයත් අතර මගී ආසන 72 කින් යුක්තයි
මෙම මාදිලියේ බස්රථ 41 එංගලන්තයෙන් ආධාර ලෙස 1988 මෙරටට ලැබී ඇත


No comments:

Post a Comment