Sunday, March 23, 2025

61-4090

 Pic Courtesy by Lasidu Pathinagoda

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝවට අයත් TATA LP 1510/52 මාදිලියේ Ruby බඳ සහිත බස් රථයක්...
1992 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කර ඇත..
692 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ
බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5195 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1185 mm ක් වේ... එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3115 mm ක් වන අතර ලංගම වර්ගීකරණයේ C කාණ්ඩයට අයත් බස් රථයකි..
එසේම  ආන්ත්රික සුක්කානම (Normal  Steering) සහිත වන අතර Syncromesh ගියර පද්ධතියකින් සමන්විත වේ.
ලියාපදිංචි අංක
 61-4090 

No comments:

Post a Comment