Friday, March 21, 2025

NA-1756

Pic by Primal Madusanka 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කැළණිය ඩිපෝවට අයත්   Isuzu - Cubic LV 324K  මාදීලියේ බස් රථයක්..  1993 වසරේදි ජපානයේ නිෂ්පාදනය කරන ලද වායු සමනය කරන (Air Conditioned) ලද බස්රථයකි.
2005 වසරේ සුනාමි ආධාර වැඩසටහන යටතේ යටතේ ලංගම හා එක්වූ අතර 
C කාණ්ඩයට අයත් බස් රථයකි Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරුම් ද (Power Assisted Steering) සහිතයි.. බස්රථයේ එන්ජීම පසුපස පිහිටා ඇති අතර නාගරික සේවා (Suburban Service) සදහා නිෂ්පාදනය කරන ලද බස්රථ මාදිලියකි.   බස්රථයේ ලියාපදිංචි අංකය NA-1756


No comments:

Post a Comment