Tuesday, April 15, 2025

62-7181

Pic copy from old bus photo Collwctors'society on fb

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ කල්මුණේ ඩිපෝවට අයත් Tata - LPO 1313/55 මාදිලියේ Wesco Duple Metsic බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-7181
ඉන්දියාවෙන් ආනයනය කරන ලද Tata - LPO 1313/55 චැසියක් මත වෙස්කෝ සමාගම මගින් බද නිපදවා ඇත
1996 වසරේ නිෂ්පාදනය කරන ලද බස් රථයකි..
NA697DI කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වෙන මෙම බසය Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි ..
බල සුක්කානම (Power steering) සහිතයි.. 3*2 සැලැස්මට (layout) නිමවූ මගී ආසන 52 කින් යුක්තයි...
එසේම රෝද අතර පරතරය 5525 mm වන අතර B+ කාණ්ඩයේ බස් රථයක් වේ...


No comments:

Post a Comment