Monday, May 1, 2023

61-9840

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවට අයත් ලංකා බඳ (LAL Body) සහිත Ashok Leyland Comet minor වර්ගයේ බස් රථයක්..
ලියාපදිංචි අංකය 61-9840
ඉන්දියානු Ashok Leyland සමාගමෙන් මෙරටට ආනයනය කරන ලද Comet minor වර්ගයේ චැසිය මත හෝමාගම පනාගොඩ පිහිටි Lanka Ashok Leyland සමාගමේදී මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..
කෙසේ වෙතත් 1995 වසරේදී ලංගම හා එක්වී ඇති මෙම රථය පසුකාලීනව බලංගොඩ ඩිපෝව විසින් කරන ලද පූර්ණ අළුත්වැඩියාවන් හේතුවෙන් මුල් පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. 

No comments:

Post a Comment