Monday, May 1, 2023

ND-9881

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ නුවරඑළිය ඩිපෝව සතු Ashok Leyland 12M වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
(12M SLTB Edition)
ලියාපදිංචි අංකය ND 9881
2019 වර්ෂයේදී ලංගම හා එක්වී ඇති මෙම බස් රථය සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුව නිපදවාගෙන ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත..

Common Rail තාක්ෂණයෙන් යුත් නවතම Turbo inter cooler BS iv වර්ගයේ එන්ජිමකින් බලගැන්වේ..
2*2 සැලැස්මට (layout) නිමවූ උස් මගී ආසන (Headrest) 50 කින් යුක්තයි...

රෝද අතර පරතරය 6200 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ A කාණ්ඩයට අයත් බස් රථ විශේෂයකි. 

No comments:

Post a Comment