Thursday, May 4, 2023

62-1369

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ බලංගොඩ ඩිපෝවට අයත් Ashok Leyland Comet minor වර්ගයේ TVS බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය 62-1369
තමිල්නාඩු ප්රාන්තයේ Viralimalai හි TV Sundaram industries සමාගමෙහි බඳ නිෂ්පාදනය කරන ලද මෙම බසයෙහි මගී ආසන සංඛ්යාව 31 කි..
ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL CVE කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
1995 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථයේ රෝද අතර පරතරය 3607 mm වන අතර ලංගම වර්ගීකරණයේ D කාණ්ඩයට අයත් බස් රථයකි...
පසුකාලීනව කරන ලද අළුත්වැඩියා හේතුවෙන් බස් රථයේ ඉදිරිපස මුල් පෙනුම හා පසුපස පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත.. 

No comments:

Post a Comment