Thursday, May 4, 2023

NA-3072

Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ අවිස්සාවේල්ල ඩිපෝව සතු TATA LP 1510/52 වර්ගයේ Anthony බඳ සහිත බස් රථයක්...
බස් රථයේ ලියාපදිංචි අංකය NA -3072
2006 වර්ෂයේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර 697 D කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
Syncromesh ගියර පද්ධතියක් රථය සතු වන අතර බලගැන්නුම් සුක්කානම් හැසිරවීමක්ද (Power Steering) සහිතයි..
මගී ආසන 42 කින් සමන්විත බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Anthony Garages pvt ltd මගින් නිපදවා ඇත..
සම්පූර්ණයෙන්ම ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිපදවා ගත් බස් රථ විශේෂයකි..
බස් රථයේ රෝද අතර පරතරය 5195 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ B කාණ්ඩයට අයත් වේ.



No comments:

Post a Comment