Friday, May 5, 2023

63-3035

Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
1999 වසරේ නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම දැරණියගල ඩිපෝවට ලැබී ඇත....මේ වන විට වසර 23 ක ආයු කාලයක් සපුරා ඇති මෙම බස් රථය මාතලේ, කළුදෑවල පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්රාදේශීය වැඩපල මගින් මෑතකදී කරන ලද පූර්ණ බඳ අළුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරිපස මුල් පෙනුම වෙනස් වී ඇත...
මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් බඳ නිෂ්පාදනය කරන ලද මෙම බසයෙහි මගී ආසන සංඛ්යාව 42 කි.. ආන්ත්රික සුක්කානම හා Timing (Constantmesh) ගියර පද්ධතියකින් සමන්විත අතර AL (Euro) කාණ්ඩයේ 6540 cc සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ..
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය 63-3035


No comments:

Post a Comment