Friday, May 5, 2023

NA-1126

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 42 කින් යුක්තයි..
ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත...
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
රථයේ ලියාපදිංචි අංකය NA 1126

No comments:

Post a Comment