Friday, May 5, 2023

NA-1135

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොනරාගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2005 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව ආනයනික බස් රථයකි.. මේ වන විට Turbo එන්ජිමකින් බලය සැපයේ...
මගී ආසන 42 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයට අයත් බස් රථයකි..
රථයේ ලියාපදිංචි අංකය NA 1135 

No comments:

Post a Comment