Thursday, May 4, 2023

NA-1249

Pic by Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇඹිලිපිටිය ඩිපෝව සතු Ashok Leyland Viking 222 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්...
ලියාපදිංචි අංකය NA 1249
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර එම වසරේදීම ඇඹිලිපිටිය ඩිපෝවේ බස් රථ ඇණිය හා එක්වී ඇත..
ඉන්දියාවේ මුම්බායිහි Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදිත රථයේ
පිටුපස වාමුවාව තනි වීදුරුවක් ලෙස පවතී..
2*2 සැකැස්මට නිර්මිත (Layout) මගී ආසන 52 කින් යුත් මෙම බස් රථය Hino power එන්ජිමකින් බලගැන්වේ..
බල හැසිරුම් (power steering) සුක්කානමකින් ද යුක්තයි..
රෝද අතර පරතරය 5639 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි.

No comments:

Post a Comment