Saturday, May 6, 2023

NA-3621

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මොනරාගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමකින් බලගැන්වේ..
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
සම්පූර්ණයෙන්ම ශ්රී ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව බඳ හා ඇතුලත නිර්මාණය කරවා ගත් බස් රථයකි..
රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA- 3621

No comments:

Post a Comment