Saturday, May 6, 2023

NA-4179

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමක් සහිතව ආනයනික බස් රථයකි.. නමුත් වර්තමානයේ Turbo එන්ජිමකින් බලය සැපයේ...
සුක්කානම බල හැසිරවීමකින් (Power Steering) යුතු වන අතර Syncromesh ගියර පද්ධතියකින්ද යුක්තයි..
මගී ආසන 52 කින් යුත් බස් රථයේ බඳ ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම මගින් නිපදවා ඇත...
රෝද පාදම් අතර පරතරය (wheel base) 5639 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NA 4179

No comments:

Post a Comment