Thursday, May 4, 2023

NA-4436

Pic by  Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථය Hino Power එන්ජිමකින් බලගැන්වේ...
ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිමැවූ බස් රථයක් වන අතර ඉන්දියාවේ Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
මගී ආසන 42 කින් යුතු මෙම බස් රථයේ රෝද අතර පරතරය (wheel base) 4902 mm වන අතර ඒ අනුව ලංගම වර්ගීකරණයේ B කාණ්ඩයට අයත් බස් රථයකි...
මෙම බස් රථයේ ලියාපදිංචි අංකය NA 4436

No comments:

Post a Comment