Thursday, May 4, 2023

NA-3995

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ රත්නපුර ඩිපෝවට අයත් Ashok Leyland Viking 222 වර්ගයේ Bharat බඳ සහිත බස් රථයක්..
2006 වසරේදී නිෂ්පාදිත මෙම බස් රථය Hino Power එන්ජිමකින් බලගැන්වේ...
ලංගම පිරිවිතරයන්ට (Specifications) අනුකූලව නිමැවූ බස් රථයක් වන අතර ඉන්දියාවේ Bharat Coach Builders පුද්ගලික සමාගම විසින් බඳ නිෂ්පාදනය කර ඇත..
පසුකාලීන අනතුරු අළුත්වැඩියාවක් හේතුවෙන් බෝඩ් පෙට්ටි වීදුරුවේ හැඩය මදක් වෙනස් වී ඇත..
මගී ආසන 52 කින් යුතු මෙම බස් රථය ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් වේ..                             බස් රථයේ ලියාපදිංචි අංකය NA 3995 

No comments:

Post a Comment