Tuesday, May 23, 2023

NA-4446

 Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අයත් Ashok Leyland Viking 193 වර්ගයේ  බස් රථයක්..
2007 වසරේදී නිෂ්පාදිත බස් රථයක් වන අතර Hino Power එන්ජිමකින් බලගැන්වේ..
මගී ආසන 42 කින් යුක්තයි..
ඉන්දියාවේ නිමවා ඇති අතර ලංගම වෙනුවෙන්ම ලංගම පිරිවිතරයන්ට (specifications) අනුකූලව නිපදවා ගත් බස් රථයකි...
මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 4902 mm වන අතර ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයේ බස් රථයකි..
රථයේ ලියාපදිංචි අංකය NA- 4446


No comments:

Post a Comment