Monday, May 29, 2023

NB-2301


Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුලියාපිටිය ඩිපෝවට අයත් Ashok Leyland Viking 210 වර්ගයේ බස් රථයක්..
201
2 වසරේ නිෂ්පාදිත..H Series 6ETI3K Turbo inter cooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරවීමක්ද (power steering) සහිතයි..මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..බස් රථයේ ලියාපදිංචි අංකය NB-2301

No comments:

Post a Comment