Tuesday, May 2, 2023

NB-8236

 Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපෝව සතු Ashok Leyland Viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NB 8236
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ වැල්ලවාය ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය H Series Turbo Inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර මගී ආසන 54 කින් සමන්විතයි..
එසේම එම බස් රථ 2200 අතරින් ආනයනික මුල්ම බස් සංචිතයට අයත් බස් රථයකි..
එමෙන්ම එම මුල් සංචිත⁣යේ බස් රථ වැඩි ප්රමාණයක් එවක රජය විසින් ලංකා ගමනාගමන මණ්ඩලයේ ඌව           ප්රාදේශීකයේ ඩිපෝ වෙත ලබාදී ඇත..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයේ බස් රථයක් වන අතර රථයේ බඳ නිෂ්පාදනය ඉන්දියාවේ Ruby Coach Builders
පුද්ගලික සමාගම විසින් සිදු කර ඇත.

No comments:

Post a Comment