Saturday, May 6, 2023

NB-9214

Pic by  Sampath Samarasinghe

ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඇල්පිටිය ඩිපෝවට අයත් Ashok Leyland Viking 210" වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
2014 වසරේදී ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ ඇල්පිටිය ඩිපෝවට ලැබී ඇති බස් රථයකි...
2014 වසරේදීම නිෂ්පාදිතයි..
H Series 6ETI3K Turbo inter cooler (BS 3) කාණ්ඩයේ 6540 cc ධාරිතාවයකින් යුත් එන්ජිමකින් බලගැන්වෙන අතර ඉන්දියාවේ මුම්බායිහි Ruby Coach Builders පුද්ගලික සමාගම විසින් (Ruby Rushi) බඳ නිෂ්පාදනය කර ඇත..
Syncromesh ගියර පද්ධතියකින් (5F+1R) සමන්විත අතර සුක්කානම බල හැසිරවීමක්ද (power steering) සහිතයි..
මගී ආසන 54 කින් යුතු මෙම බස් රථයේ රෝද පාදම් අතර පරතරය (wheel base) 5334 mm වන අතර චැසියේ ඉදිරියට නෙරා ඇති කොටස (FOH) 1912 mm වේ.. එසේම පසුපසට නෙරා ඇති කොටස (ROH) 3122 mm වේ..
ලංගම වර්ගීකරණයට අනුව B+ කාණ්ඩයට අයත් බස් රථයකි..
බස් රථයේ ලියාපදිංචි අංකය NB 9214

No comments:

Post a Comment