Wednesday, May 3, 2023

NB-9732

Pic by Sampath Samarasinghe
ලංකා ගමනාගමන මණ්ඩලයේ ගාල්ල ඩිපෝවට අයත් Ashok Leyland viking 210 වර්ගයේ Ruby බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංක NB 9732 දරණ මෙම බස් රථය 2014 වර්ෂයේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ වැඩසටහන යටතේ මෙරටට ගෙන්වා ගාල්ල ඩිපෝවට ලබා දී ඇත..
ඉන්දියාවේ Ruby Coach Builders පුද්ගලික සමාගම (Ruby Rushi) විසින් බඳ නිෂ්පාදනය කර ඇති බස් රථය H Series Turbo inter cooler BS 3 කාණ්ඩයේ සිලින්ඩර 6 එන්ජිමකින් බලගැන්වේ ..
සිලින්ඩර ධාරිතාවය 6540 cc වේ..
මාර්ග අංක 64 ඔස්සේ රත්නපුර හරහා ගාල්ල - බලංගොඩ මාර්ගයේ ධාවනයට යොදවා ඇති මෙම බස් රථය මගී ආසන 54 කින් යුක්ත වේ. 

No comments:

Post a Comment