Wednesday, May 3, 2023

NC-0117

Pic by Sampath Samarasinghe

ලංකා ගමනාගමන මණ්ඩලයේ දැරණියගල ඩිපෝව සතු Ashok Leyland Viking 193 වර්ගයේ Alma බඳ සහිත බස් රථයක්..
ලියාපදිංචි අංකය NC 0117
2014 වසරේ ක්රියාත්මක කල බස් රථ 2200 ක් ලංගමට ආනයනය කිරීමේ ව්යාපෘතිය යටතේ දැරණියගල ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය H Series Turbo Inter cooler BS 3 කාණ්ඩයේ එන්ජිමකින් බලගැන්වෙන අතර මගී ආසන 42 කින් සමන්විතයි..

ලංගම වර්ගීකරණයට අනුව B කාණ්ඩයේ බස් රථයක් වන අතර රථයේ බඳ නිෂ්පාදනය ඉන්දියාවේ MG Automotives (Bus and Coach)
පුද්ගලික සමාගම (formerly known as MG Alma) විසින් සිදු කර ඇත.

No comments:

Post a Comment